Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Thursday, October 20, 2011

Software Develpment - PDF Kit |Part 02|

5 comments



කොහොමද යාලුවනේ...ඔන්න මම අදත් හොද දෙයක් අරන් ආවා....


මොකද මේකේ Part 1 මම මිට කලින් දාල තිබ්බා...
ඒකට පස්සේ ගොඩක් අය මගේන් තව Tutes ඉල්ලලා තිබ්බා....


මට ගොඩක් සතු‍ටුයි ඉතින්... :D
මොකද මම ගොඩක්ම කැමති මගෙන් කව්රු හරි දන්නේ නැති දෙයක් අහනවනම්...

ලොකු කමකට නම් නෙවේ...
එහෙම ඇහුවාම මට ගොඩක් ආසයි කියල දෙන්න...


මුලින්ම දකුනු පැත්තේ තියෙන Page එකටත් Like පාරක් දාන්න හොදේ....

ඉතින් මෙවා ඉල්ලපු නිසා මම ඉක්මනටම දැම්මා යාලුවනේ...ටිකක් හරි පරක්කු උනා නම් සොරි වෙන්න ඔනේ.....



ඉතින්  එදා කියුවා වගේ මෙවා ගොඩක්ම වටින්නේ Software Develop කරන අයට තමා....


හරි ඔන්න ඉතින් මගේ අදහස් මම කියුවා....

දැන් මම කියන්නම් මේ Pdf Kit එකේ අන්තර්ගතයේ තියෙන්නේ මොනවද කියලා....


* Abstract Data Types in Java 
* Applied Java Patterns
* Building a Java applet 
* Building Java Enterprise Applications, Vol. 1 
* Design Patterns Java Workbook
* Effective Java Programming Language Guide 
* Effective Java Programming Language Guide 
* Professional Java, JDK 6 Edition
* The Design Patterns Java Companion

ඔන්න ඕව ටික තමා ද මම දෙන්නේ....
තව තියෙනවා ඒව ටිකන් ටිකෙන් ටික දෙන්නම්කෝ.....
නැත්තම් අගයක් නැති වෙනවනේ.....


හරි එහෙනම් මෙන්න මේ ටික මෙතනින් බා ගන්නකෝ.....

Download Hear 


මේ..... මතක ඇතුව password  එකට nico කියල දෙන්න හොදේ.....

එහෙනම් කස්ටියටම ජය වේවා...තවත් අලුත් දෙයකින් මම එන්නම්.... මම ඉතින් සුපුරුදු Nico තමා....

යනකොට මතක ඇතුව Comment එකකුත් දාලා යන්න හොදේ.....
අනිත් එක මගේ Blog  එකත් එක්ක + උනට මගේ කිසිම අකමැත්තක් නෑ හොදේ....

එහෙනම් මම ගියෝ.... (- -,).........






5 comments:

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..